බංගලාදේශ ක්‍රීඩකයන්ගේ ඉතිහාසයේ කුජීතම හැසිරීමේ වීඩියෝව මෙන්න බලන්න සකිබ්ගේ හැසිරීම video

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟයක් වූ බංග්ලාදේශය සහ ශ්‍රීලංකාවඅතරතරඟයකොළඹආර්ප්‍රේමදාසක්‍රීඩාගනයේ අද පැවැත්වුනාමෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරමින් සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ඇතැම් ක්‍රීඩකයන් හැසිරුනේ ඉතාමත් පිළිකුල් අන්දමින්.

එහි වීඩියෝව පහතින්ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා.

කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියාතරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා.

කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශයසමත්වුණාඒඅනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.


Comments

Popular posts from this blog

மச்சான் அவன் பாம்புடா! மைதானத்தில் தமிழில் வெளுத்து வாங்கிய வீரர்கள் video

இலங்கை vs வங்கதேசம் கடைசி ஓவரில் ஏற்பட்ட மோதலால் மைதானத்தில் பரபரப்பு

அஜீத் விஜய்யை இணைக்க முயற்சி இயக்குனர் யார்