කුසල් මෙන්ඩිස් අල්ලපු දරුනු වලිය මෙන්න තමිම් නැත්නම් ලොවම කලඹපු දෙයක් වෙනවා බලන්න කුසල් ගහන්න යන හැටි video

චන්දිමාල් මහත්තය බොල් පරක්කු කරා කියල තරග තහනම් කරනම් ක්‍රිඩා පිටිය තුල කලහකාරී හැසිරීම් ඇතිකර බන්ගලි ක්‍රිඩකයන්ට නිසි දඩුවම් නියම වේද කේසේනමුත් කුසල් මැන්ඩ්ස් මහත්තයා කියාකර ආකරය මාසිතනා තරමින් රටට අදරයකරනා සැම පුද්ගලයකුතුලම ඇතිවන හැගිමකි කොන්ද පන ඇති සැම ක්‍රිඩකයකුම එසේ ක්‍රියා කරයි.

දේශපාලන හා විව්දාකාර්යේන් ඇති වැටබැමි ඉවත්කර ලන්කාවේ සැම පාර්ශවක්ම ක්‍රිඩාවේන් හො රට සන්වර්දනය කිරිමට එක්වීම වාඩාත් වැදගත් කොට දක්වමි ඉන්ටර්නැෂනල් කියල වෙනසක් නෑ අපේ කුසල් අයියා ගේම නම් ගේම කොල්ලො වසයි අත තිබීබොත් ගෝරි ගොඩයි.


Comments

Popular posts from this blog

மச்சான் அவன் பாம்புடா! மைதானத்தில் தமிழில் வெளுத்து வாங்கிய வீரர்கள் video

இலங்கை vs வங்கதேசம் கடைசி ஓவரில் ஏற்பட்ட மோதலால் மைதானத்தில் பரபரப்பு

அஜீத் விஜய்யை இணைக்க முயற்சி இயக்குனர் யார்